හපුතලේදී ඉන්ධන බවුසරයක් අඩි 75 ක ප්‍රපාතයකට පෙරළෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

හපුතලේදී ඉන්ධන බවුසරයක් අඩි 75 ක ප්‍රපාතයකට පෙරළෙයි

හපුතලේදී ඉන්ධන බවුසරයක් අඩි 75 ක ප්‍රපාතයකට පෙරළෙයි

හපුතලේ, බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන ලීටර් 33,000 ක් රැගත් බවුසරයක් අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බවුසරය නිවසක් මතට පෙරළී ඇති අතර ඒ හේතුවෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවත්, එයින් නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

 

බවුසරයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අර ඒවා එක්රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන බව පොලිසිය සඳහන් කරයි.

views

359 Views

Comments

arrow-up