ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට එරෙහිව දෙමළ ඩයස්පෝරාවෙන් ජාත්‍යන්තර ජනමත විචාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට එරෙහිව දෙමළ ඩයස්පෝරාවෙන් ජාත්‍යන්තර ජනමත විචාරයක්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට එරෙහිව දෙමළ ඩයස්පෝරාවෙන් ජාත්‍යන්තර ජනමත විචාරයක්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට ඇමරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන 6 ක් තීරණය කර තිබේ. මෙම ජනමත විමසුව මැයි 18 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇමරිකාවේ ජීවත්වන සියළු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහභිගීත්වය අපේක්ෂා කරන බව අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානී විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

 

ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය නමින් ක්‍රියාකාරී කමිටුවක්ද මේ සඳහා පිහිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views

284 Views

Comments

arrow-up