APR
29
කම්කරු නඩු 23,000 ක් අධිකරණ වල ගොඩගැසේ

කම්කරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කම්කරුවන්ට සිදු වූ විවිධ අසාධාරණ කටයුතුවලට එරෙහිව පැන වූ නඩු 23,000 කට අධික සංඛ්‍යාවක් තවමත් මෙරට අධිකරණ තුළ පවතින බව ප්‍රකාශ කොට තිබේ.
එම නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මේ වනවිට පියවර ගනිමින් ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කොට ඇත.
372 Views
Comments