අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් විශේෂ සහන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් විශේෂ සහන

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් විශේෂ සහන

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.

 

 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසා ඇත්තේ ඒ වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බවයි.

 

 

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කොට ඇත.

 

 

මෙම වැඩසටහන, 2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක විය.

views

288 Views

Comments

arrow-up