“එතකොට එයා ආයෙ එනනෙ නැද්ද?” - ගයත්‍රි ඩයස් කැන්ගරු දේශයේ පදිංචියට ගිහින්? (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන ගයත්‍රි ඩයස් සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
මෑතකදී ගයත්‍රි ඩයස්ගෙ සහ චන්න පෙරේරාගේ වැඩිමහල් දියණිය මලීෂා විවාහ ගිවිස ගත්තා.
ගයත්‍රි පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ගිහින් තිබුනා. ඒ ප්‍රසංගයක් සඳහා.
මෙල්බන් නගරයට ගිය ගයත්‍රි ඇගේ සමාජ ජාලාවල ඡායාරූප කීපයක්ද පළ කරන්න අමතක කළේ නැහැ...
347 Views
Comments