හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හිංසාකාරී ලෙස ගවයින් 15 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු පුත්තලම ප්‍රදේශයේදී ලොරි රථයකින් මෙම ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු ලබයි.
 

views

258 Views

Comments

arrow-up