2023 මැයි 26 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

2023 මැයි 26 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 26 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න

 

01. දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

 


වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 


පුවත කියවන්න

 

https://aayubo.com/si/news/ayusN76976s

 

 

02. සෑම සිකුරාදාවකම පැය 2ක් ඩෙංගු මර්දනයට

 

 

අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auwsN76980o

 

 

03. O/L සිසුන්ට නිවේදනයක්

 


සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශය පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 

 


පුවත කියවන්න

 

https://aayubo.com/si/Education/oewsN76981n

 

 

04. අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

 

 


අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේය.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubesN76986b

 

 

05. අම්බලන්ගොඩ වෙඩිතැබීමක්

 

 


අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybwsN76990n

 

 

06. ශ්‍රී ලංකාවෙන් තවත් වාර්තාවක් - ලංකාව දැන් වැටුණ තැන මෙන්න

 

 

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

 

පුවත කියවන්න

 

https://aayubo.com/si/gossips/yunwN77023a

 

 

07. “සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දාම ඇවිද්දා, ඒකට අපේ උන්” සමාජ මාධ්‍ය කැලඹූ මෝඩාභිමානය (VIDEO)

 

 


සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා, ඉපදුන දවසේම කවියක් කිවුවා, ඒකට අපේ එවුන් යයි ප්‍රහසන වැඩසටහනකදී ඉදිරිපත් කරන්නිය විසින් පවසයි.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/yubnN77022w

 

 

08. හෙල්මට් නැතිව ගිය යතුරුපැදිය නැවැත්තුවයි රාලහාමිට වටකර නෙලලා

 

 


සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ මෙත්සර (98194) නමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/ynesN77024o

 

 

09. අභිරහසක් තියා අවසන් ගමන් ගිය කළුතර තරුණියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට - තීන්දුව කුමක් වේවිද?

 

 


කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද(26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/bnesN77025y

 

 

10. “අනේ තාත්තේ, පූසෝ දෙන්නව ගෙනත් දෙන්න, එයාලා නැතුව පාලුයි” - දරුවන්ගේ ලෝකය ගැන කියවෙන අපූරු සටහන (PHOTOS)

 

 


දරුවන්ගේ ලෝකය හරි සුන්දරයි. වෛරය, ක්‍රෝධය, ද්වේශය මේ කිසිවක් ඔවුන්ගේ ලෝකය තුළ නැහැ.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/boewN77005u

views

349 Views

Comments

arrow-up