අම්බලන්ගොඩ වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදියට හානි සිදුව තිබේ.

views

206 Views

Comments

arrow-up