ප්‍රබල භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තාවේ.

 

මේ හේතුවෙන් වනුවාටු, ෆීජි, කිරිබති සහ නවසීලන්තය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

views

290 Views

Comments

arrow-up