ආයිත් ගොඩනැගිලි හදන්න පටන් ගමු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ආයිත් ගොඩනැගිලි හදන්න පටන් ගමු

ආයිත් ගොඩනැගිලි හදන්න පටන් ගමු

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

 

 


මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් වන අතර ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල මිනිස්සුන්ට දැනෙන මිලකින් අඩු කිරීමට කටයුතු කරන බව සිමෙන්ති නිෂ්පාදකයින් ප්‍රකාශ කළේය.
 

views

278 Views

Comments

arrow-up