MAY
05
මහ වැස්සේ පෝලිම් වල අයිස් කාපු හැටන් ජනතාව

නුවරඑළිය හැටන් මහජන බැංකු කාර්ය මණ්ඩල විසින් අද දින එම පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සැලට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි විය.
මේ වන විට එම ප්‍රදේශයට ඇද හැළෙන මහ වැසිද නොතකා කුඩ ද ඉහලාගෙන දීර්ඝ පෝලිමක සිටිමින් ජනතාව අයිස්ක්‍රීම් කන අයුරු දක්නට හැකි විය.
254 Views
Comments