පොල්ලකින් ගසා පෙම්වතිය මැරූ පල්ලෙකැලේ පෙම්වතා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

පොල්ලකින් ගසා පෙම්වතිය මැරූ පල්ලෙකැලේ පෙම්වතා

පොල්ලකින් ගසා පෙම්වතිය මැරූ පල්ලෙකැලේ පෙම්වතා

පොල්ලකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කළ පෙම්වතෙකු පල්ලෙකැලේ පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.

 

පෙම්වතියට තවත් පෙම්වතුන් සිටින බවට ඇති වූ සැකය මත දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දීමෙන් මෙම පහරදීම සිදු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

views

293 Views

Comments

arrow-up