“සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දාම ඇවිද්දා, ඒකට අපේ උන්” සමාජ මාධ්‍ය කැලඹූ මෝඩාභිමානය (VIDEO)

සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා, ඉපදුන දවසේම කවියක් කිවුවා, ඒකට අපේ එවුන් යයි ප්‍රහසන වැඩසටහනකදී ඉදිරිපත් කරන්නිය විසින් පවසයි.
සුද්දෝදනගෙ පොඩි එකා ලොකු උනාම කරන දේ උපන් දවසේම කියා ඇති බවත් ඇය පැවසුවාය.
මෝඩාභිමානය නම් වැඩසටකදී ඇය මෙම අදහස් පල කරනු සමාජ ජාල වල පළ කර ඇත්තේ මෙසේය.
()
1386 Views
Comments