රත්තරන් මිල වෙනස් නොවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

රත්තරන් මිල වෙනස් නොවෙයි

රත්තරන් මිල වෙනස් නොවෙයි

දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසන්නේ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවයි.

 

 

ඊයේ දිනයේ පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසුවේ රුපියල් 146,000 ත් 148,000 ත් අතර කැරට් 22 ක රත්තරන් පවුමක මිල ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර පැවති බවයි. 

views

265 Views

Comments

arrow-up