JUL
19
රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඇති වෙයි

පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ එල්සැල්වදෝරයේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඇති වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන කළේ මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.
තව දුරටත් වාර්තා වන්නේ එමෙන්ම එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව බවයි.
328 Views
Comments