AUG
02
හෙට සිට ජල ගාස්තු සංශෝධනය කරයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බවයි.
එහිදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇති අතර වාර්තා වෙයි.
අද (02) රාත්‍රියේ ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.
264 Views
Comments