2023 ජූලි 29 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 29 - අද දවසේ වැදගත්ම පුවත්
01. හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක්
හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bewsN84362o
02. "ඕනෑම මැතිවරණයකට සූදානම්" සජිත් කියයි
සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/ubonN84363w
03. අධික වේගයෙන් යතුරුපැදියක් පැදවූ පාසල් සිසුන් දෙදෙනා ලයිට් කණුවක වැදී අවසන් ගමන් යයි
සිසුන් දෙදෙනා අධික වේගයෙන් ගමන් කර ඇති බව දැනට සිදු කර ඇති මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව මාදම්පේ පොලිසිය පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubnwN84372w
04. මවකගේ සහ සිඟිත්තියකගේ නිසල සිරුරු වෙරළෙන් හමුවෙයි
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මවගේ හා දියණියගේ මළ සිරුරු සොයා ගැනුනේ පෙරේදා (27) රාත්‍රී 10.00 ට පමණය.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/auowN84361u
05. රාගම බස් නැවතුම්පොළේ නාඳුනන මළ සිරුරක්
මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bonwN84360y
06. අත් දෙක කඩුවකින් කපන්න තරම් දුරදිග ගිය පරවි ආරවුල
පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර,වෑකඩ,ගනේවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැදි පුද්ගලයකු බවද පොලිසිය පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auowN84373a
07. කුඹුරු අක්කර 5000ක් නියඟයට බිලි
මෙම ප්‍රශ්නය නිසා මේ වසරේ සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත්, ජලය නොලැබීම නිසා කෙසෙල් හා අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක් බවත් අමාත්‍යවරයා පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubnwN84359b
08. අස්වැසුම ගැන නිවේදනයක්
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා අද පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubnN84358b
09. නඩුවේ ලිපි ගොනුව ඉරා හපා ගිලින්න හැදූ නීතීඥවරියට නවතින්න වූ තැන
කැකිරාවේ අධිකරණ සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට පිහිටි කඩ කාමරයක දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතිඥවරියක විසින් කුලී පදනම මත සිය කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/auneN84357n
10. ග්‍රාමීය නිවාස 25000 ක් සඳහා සූර්ය පැනල
ව්‍යාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදාල පාර්ශව කරුවන් සමග සාකච්ඡාවට ගෙන ඇති බව ද සඳහන් වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnwsN84356s
713 Views
Comments