2024 වර්ෂයේ නිවාඩු ප්‍රසිද්ධියට පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

2024 වර්ෂයේ නිවාඩු ප්‍රසිද්ධියට පත් කරයි

2024 වර්ෂයේ නිවාඩු ප්‍රසිද්ධියට පත් කරයි

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

 

ඒ අනුව රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25ක් 2024 වසරේ සඳහන් වේ.

 

 

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් ඇති රටවල් අතර හතරවැනි ස්ථානයේ පසු වන අතර මියන්මාරය සෑම වසරකම ප්‍රථම ස්ථානය හිමි කරගනී.

views

439 Views

Comments

arrow-up