ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත සම්මත කර ගනියි

ඇමෙරිකාව විසින් මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත සම්මත කරගන්නා ලදී.
ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ගබ්සා කිරීම හා ස්ත්‍රීපුරුෂභාවය වෙනස් කිරීමේ සැත්කම් පිළිබඳ මතභේදාත්මක සංශෝධන ඇතුළත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික අයවැය සම්මත කරගනු ලැබීය.
2024 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත් කෙටුම්පත ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතර බලයක් ඇති සෙනෙට් සභාව මගින් සම්මත කළ යුතුය.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කියා සිටින්නේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට මෙය ප්‍රබල තර්ජනයක් බවයි.
හමුදාවට 5.2%ක වැටුප් වැඩිවීමක් මෙන්ම චීනය හා රුසියාව මර්දනය කිරීමේ පියවර ද මෙම කෙටුම්පත තුළ ඇතුලත් වේ.
264 Views
Comments