JUL
15
පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය අද සිට ජනතාවට විවෘත වෙයි

අද (15) දින කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය විවෘත කරන ලදී.
අද සිට මෙම කෘතීම වෙරළ තීරය මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.
කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.
මෙම කෘත්‍රීම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වේ.
දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මෙම කෘතීම වෙරළ තීරයට ආසන්නයේම ඉදිකර ඇත.
248 Views
Comments