අස්වැසුම ගැන නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

අස්වැසුම ගැන නිවේදනයක්

අස්වැසුම ගැන නිවේදනයක්

අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා අද පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර පවසයි.

 

views

374 Views

Comments

arrow-up