JUL
22
තවත් ඖෂධ 266 ක හිඟයක්

තවත් ඖෂධ 266ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඖෂධ 850 ක් අතරින් එම ඖෂධ 266 හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර, රෝහල්වල ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
217 Views
Comments