JUL
22
එන්නත් ගත් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක්

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දුන් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
යම් රෝගී තත්ත්වයක් මත හෝ පෝෂණ ඌණතා මත ප්‍රතිශක්තිකරණය හීන වූ දරුවන්ට ද සරම්ප වැළඳීමේ අවදානම පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව 2019 වසරින් පසු සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙසද සැලකෙයි.
273 Views
Comments