රාගම බස් නැවතුම්පොළේ නාඳුනන මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

රාගම බස් නැවතුම්පොළේ නාඳුනන මළ සිරුරක්

රාගම බස් නැවතුම්පොළේ නාඳුනන මළ සිරුරක්

රාගම, වැලිපිල්ලෑව බස් නැවතුම්පොළ අසල වැටී සිටි පුද්ගලයෙකු මියගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. 

 

වැලිපිල්ලෑව බස් නැවතුම්පොළ අසල පුද්ගලයෙකු වැටී සිටින බවට රාගම පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර පසුව, පොලිසිය අදාළ පුද්ගලයා රෝහල් ගත කරන අවස්ථාවේදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි, පොලිසිය සඳහන් කරයි. 

 

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

views

296 Views

Comments

arrow-up