2023 ජුනි 27 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

2023 ජුනි 27 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 27 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 27 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ගංජා විකුණලා රට දියුණු කරන්න බෑ.

 

 

ගංජා අපනයනයෙන් දැවැන්ත ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකි බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abonN81242a

 

 

02. ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් ළමුන්ගේ ජීවිත අනතුරේ

 

 

මේ හේතුවෙන් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ගේ පෝෂණ ගැටලු වර්ධනය වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auowN81253b

 

 

03. කිසිවෙකුවත් විශ්වාස නොකරන අරලියගහ මන්දිරය ලඟ තිබුණ නිවස

 

 

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් සිදු කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/onewN81254a

 

 

04. වැටුනු වලෙන් නැගිටගන්න ලෝක බැංකුවෙන් දෙන හිතාගන්නවත් බැරි උදව්ව

 

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී සිදු කෙරුණු ගනු දෙනුවෙන් පසු කෙරෙන විශාලතම අරමුදල් වාරිකය මෙය බවයි සඳහන් වන්නේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/ayowN81256e

 

 

05. විදේශ රැකියා ආයතන වල බලපත්‍ර ගාස්තු දෙගුන වෙයි

 

 

ඒ අනුව රුපියල් 50 000 ලෙස පැවති මුදල රුපියල් 100 000 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/boneN81259b

 

 

06. අල වෙනුවට කුඩු ගෙනා තිදෙනෙක් පොලිස් දැලේ

 

 

ආර්තාපල් ආනයනය කරන මුවාවෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 16යි ග්‍රෑම් 193ක් ජාවාරම් කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubosN81260y

 

 

07. රට රැකියාවට යන ශ්‍රමිකයින්ට වටිනාකමක් එකතු කරයි

 

 

රැකියා සඳහා පිටරට යවන ශ්‍රමිකයන්ට පුහුණුවක් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 01 වැනි දින විදේශ සතියෙන් ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yonwN81261b

 

 

08. කැසිනෝ වලට වෙන්න යන දේ

 

 

ඒ අනුව සියලූම සූදු ක්‍රීඩා ක්‍රියාකාරුවන්ට බලපාන ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubneN81263n

 

 

09. වේයන් නිසා පානදුර රෝහලට වෙන දේ

 

 

කෙසේ වෙතත්, මෙම ගැටලුව හේතුවෙන් ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්, රිය අනතුරුවලට ලක්වූවන් සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් සඳහා ඇඳන් වෙන් කිරීමේදී කාර්යාල මණ්ඩලය ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.
 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auboN81264u

 

 

10. විදුලි පාරිභෝගිකයින්ට ඩිජිටල් විදුලි බිල්පතක්

 

 

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර ඔවුන්ට SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් ලබාදීමට පියවර ගෙන තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybewN81282b

 

 

තව කියවන්න

 

https://aayubo.com/si

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

 

Android 

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

 

iOS 

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 

Follow Us..

 

FB pages 

 

https://web.facebook.com/aayubomedia

 

https://web.facebook.com/aayubonews

 

YT

 

https://www.youtube.com/@AayuboMedia

views

414 Views

Comments

arrow-up