විදේශ රැකියා ආයතන වල බලපත්‍ර ගාස්තු දෙගුන වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

විදේශ රැකියා ආයතන වල බලපත්‍ර ගාස්තු දෙගුන වෙයි

විදේශ රැකියා ආයතන වල බලපත්‍ර ගාස්තු දෙගුන වෙයි

රුපියල් 50000 ක් ලෙස පැවති විදේශ රැකියා නියෝජිත ආයතන වල බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

ඒ අනුව රුපියල් 50 000 ලෙස පැවති මුදල රුපියල් 100 000 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

views

198 Views

Comments

arrow-up