ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යයි

ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන්නේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත යැවීමයි.

 

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් යවනු ලබන්නේ ‘standby options' හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට බවයි.

 

 

 

ඒ අනුව ජූනි 23 වනදා ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

 

 

views

122 Views

Comments

arrow-up