2023 ජුනි 13 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 13 - අද දවසේ වැදගත්ම පුවත්
01. තරුණ වෛද්‍යවරයෙකු අභිරහස් ලෙස මියයයි
අදාළ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැකපළකරන බවද පොලීසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybneN79510n
02. වෙඩි කා පැනගිය වරෙන්තුකරු අල්ලයි
ඊයේ (12) දහවල් උරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව පලාගිය වරෙන්තුකරු පාළු නිවසක සැඟව සිටියදී අද පොලිස් අත්තඩංගුවට පත්ව තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/boewN79511e
03. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කරයි
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayesN79499b
04.මත්පෙති තුන් සියයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aunsN79486b
05. මිරිස්ස වෙරළට ජාත්‍යන්තර ඇගයීමක්
ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ ආසියාවේ හොඳම වෙරළ අතර සිව්වන තැන හිමි කරගෙන ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/Travel/ynesN79472u
06. මංකිපොක්ස් පැතිරේ. ප්‍රවේසම් වන්න.
සෞඛ්‍ය අංශ විසින් සැක සහිත මංකිපොක්ස් රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/lifestyle/ybnsN79471y
07. ළමා ශ්‍රමිකයින් ඉහළ යයි.
පාසල් හැර යන තත්ත්වයන් උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම වැනි තත්ත්වයන් ද ඉහළ යාමේ හැකියාව පවතින බව ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abesN79470o
08. දිස්ත්‍රික්ක රැසක ඩෙංගු උත්සන්න වේ
ඉදිරියේදී වර්ෂාපතනය ලැබීමත් සමග මෙම තත්ත්වය වැඩි විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yboeN79456y
09. සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතෙත් පැතිරේ
මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auonN79455e
10. මූල්‍ය සමාගමක හිමිකරුව පැහැර ගත් භික්ෂුවක් අත්අඩංගුවට
මූල්‍ය ආයතනයේ හිමිකරුට අයත් මාකොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔප්පුව හා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද පැහැරගැනීම සිදුකළ අය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පුවත කියවන්න
946 Views
Comments