ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක

ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිටෝරියස් සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

 

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවූ බවයි.

 

 

 

එහිදී කාර්මික සහයෝගීතාව සහ ආරක්ෂක සහයෝගීතා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

 

 

 

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා මුම්බායි නුවර සංචාරය කිරීමට නියමිත අතර ඉන්දීය බටහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

 

views

197 Views

Comments

arrow-up