MAY
30
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු අත්අඩංගුවට

වැල්ලව ප්‍රදේශයේ වෙළෙඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදීගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16ක්සොයාගෙන ඇත.
වැල්ලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
276 Views
Comments