2023 ජුනි 06 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

2023 ජුනි 06 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 06 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 06 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. රණවිරුවන්ට ආරක්ෂක ලේකම්ගෙන් හදිසි නිවේදනයක්

 

 

මෙම සංශෝධිත සලාක දීමනා ලබා දීම සම්බන්ධයෙන් කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/unwsN78581y

 

 

02.පොලීසියෙන් මහජනතාවට මූල්‍ය වංචා පිළිබඳ විශේෂ පණිවිඩයක්

 

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aewsN78576s

 

 

03. දිගින් දිගටම මිල ඉහළ යන නිසා කුකුළු මස් රටින් ගේන්න හදයි

 

 

ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ, විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීමට සූදානම් වන බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybowN78573b

 

 

04. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

 

 

මෙම අනතුරු ඇඟවීම අද පස්වරු 2.30ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abewN78570w

 

 

05. පෝරකයට නියම වූ සෙබළා නි‍දොස් කොට නිදහස්

 

 

2004 ජනවාරි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශය තුළ මහවැලිතැන්නහිදී පිහි ඇනුමකින් පියසේන මද්දුම බණ්ඩාර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auonN78559a

 

 

06. බරපතළ ගුරු හිඟයක්

 

 

ගුරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් එකවර විශ්‍රාම යාමත් සමඟ වත්මන් ගුරු හිඟය උග්‍ර වී ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayunN78558n

 

 

07. දන්ත රෝහලේත් ඖෂධ හිඟයි

 

 

අවාසනාවකට, සමහර රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට නොහැකි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට විවිධ දිනවල නැවත පැමිණීමට සිදුවේ. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubwN78555u

 

 

08. ඖෂධ මිල අඩු කිරීමට අනුමැතිය

 

 

ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස පහත වැටීම මෙම තීරණයට හේතු වී ඇත. 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybewN78554a

 

 

09. රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

 

 

අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aubsN78540y

 

 

10. අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීය වෙයි

 

 

මෙම යන්ත්‍රයට අවශ්‍ය සම්බන්ධක කැතීටර මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් නොලැබීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aywsN78543y

views

619 Views

Comments

arrow-up