රණවිරුවන්ට ආරක්ෂක ලේකම්ගෙන් හදිසි නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

රණවිරුවන්ට ආරක්ෂක ලේකම්ගෙන් හදිසි නිවේදනයක්

රණවිරුවන්ට ආරක්ෂක ලේකම්ගෙන් හදිසි නිවේදනයක්

යුද්ධයේදී මියගිය සහ අබාධිත වූ රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

 

 

මෙම සංශෝධිත සලාක දීමනා ලබා දීම සම්බන්ධයෙන් කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි.

 

 

මේ හේතුවෙන්  මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වැඩිදුරටත් ඉල්ලා සිටි.

views

155 Views

Comments

arrow-up