2023 මැයි 30 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

2023 මැයි 30 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 30 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 30 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ජනගහනයෙන් 17%ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට

 

 


කෙසේවෙතත් පසුගිය වර්ෂයේ ජුනි සහ ජූලි මාස සමග සැසඳීමේදී ආසන්න වශයෙන් 40%ක අඩුවීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වාදෙන්නේ.


 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yonwN77607b

 

 

02. නවීන තාක්ෂණයෙන් සිදු කළ මෝටර් රථ සොරකම
 

 

තලවතුගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු පැය විසි හතරක් තුළ දී තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuboN77614y

 

 

03. වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට
 


පාසල් ළමුන් සඳහා දැනට ක්‍රියාත්මක කරන 7% ක වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව 30% ක් දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙයි.


 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubosN77626a

 

 

04. ජපානයට යවන බව කියා සිදුකළ ජාවාරම

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aonsN77637e

 

 

05. ජීවිතයේ අවිනිශ්චිතබව කියාදුන් මෙල්බර්න් - කටුනායක ගුවන් ගමන - ගුවන් ගමනකින් අවසන් වූ ජීවිත ගමනක කතාව

 

 

UL 605 යානය ඊයේ රාත්‍රී 10.35ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණීමට නිවමිතව තිබුණා”ඒත් කවුරුත් නොහිතපු දෙයක් මේ ගමනේදී සිදුවුණා.


 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/yubsN77644o

 

 

06. කුලියාපිටිය රෝහලේ ප්‍රෙෂර් බලන ආරක්ෂක කත

 

 

මෙම කාන්තාවට ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරයි.


 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoneN77656u

 

 

07. රාජාංගනයේ හිමි රිමාන්ඩ්


 

 

පාහියංගල ආනන්ද සාගර හිමි විසින් සිදු කළ පැමිණිල්ලකට සම්බන්ධව ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ජූනි මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. 


 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abneN77603s

 

 

08. අද ඩොලරයේ මිල

 

 

ඊයේ (29) දිනට සාපේක්ෂව අද දිනයේ ඩොලරයේ විකුණුම් අගය ඉහළ ගොස් තිබේ.


 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/uoewN77679b

 

 

09. රන් මිල තවදුරටත් පහළට

 

 


පසු ගිය දින කිහිපයේ මෙන්ම අද (30) දිනයේද රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.


 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/aubeN77680u

 

 

10. පැය 24ක් තුළ වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට

 

 


මැදවච්චිය කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පැල් රකිමින් සිට අද අළුයම සිය නිවසට පැමිණෙමින් සිටියදී 73 හැවිරිදි තිදරු පියෙකු මියගොස් ඇත. 


 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/boewN77677w

views

733 Views

Comments

arrow-up