MAY
30
අද ඩොලරයේ මිල

ඊයේ (29) දිනට සාපේක්ෂව අද දිනයේ ඩොලරයේ විකුණුම් අගය ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රු. 290.67ක් ලෙස ද, විකිණුම් මිල 303.95ක් ලෙස වාර්තා විය.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 288.06 - රු. 303.55
සම්පත් බැංකුව - රු. 289.40 - රු. 303.00
හැටන් නැෂනල් බැංකුව - රු. 290.00 - රු. 302.00
සෙලාන් බැංකුව - රු. 287.00 - රු. 303.00
ඩී.එෆ්.සී.සී. - රු.289.00 - රු. 305.00
එන්.ඩී.බී. - රු. 289.00 - රු. 302.00
අමානා බැංකුව - රු. 293.50 - රු.300.50
ලංකා බැංකුව - රු.290.00 - රු. 304.42
413 Views
Comments