MAY
28
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 31 වනදා පැවැත්වෙන බව මහබැංකුව නිවේදනය කර තිබේ.
එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
493 Views
Comments