රන් මිල තවදුරටත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

රන් මිල තවදුරටත් පහළට

රන් මිල තවදුරටත් පහළට

පසු ගිය දින කිහිපයේ මෙන්ම අද (30) දිනයේද රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

 

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසන අන්දමට ඉදිරි දින කිහිපයේදී ද රන් මිල තවත් අඩුවීමට ඉඩකඩ ඇත.

 

නව රන් මිල සටහන,

 

රන් අවුන්සය - රු.578,361.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,410.00  

කැරට් 24 පවුම් 1 - රු.163,250.00 

කැරට් 22 ග්‍රෑම් 1 - රු.18,710.00 

කැරට් 22 පවුම් 1 - රු.149,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 17,860.00

කැරට් 21 පවුම්1 - රු.142,900.00 

views

381 Views

Comments

arrow-up