ජීවිතයේ අවිනිශ්චිතබව කියාදුන් මෙල්බර්න් - කටුනායක ගුවන් ගමන - ගුවන් ගමනකින් අවසන් වූ ජීවිත ගමනක කතාව

වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක බලා පියාසර කළ ගුවන් යානයකින්.
ජීවිතයේ අවිනිශ්චිතබාවය නැවත වරක් තහවුරු කරන්න මේ සිද්ධිය හොඳම නිදසුනක්.
ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති මේක ඔහුගේ ජීවිතයේ අවසන් ගුවන්ගමන වෙයි කියලා.
ඒ වගේම නොසොතූ වෙලාවක මේ විදිහට ජීවිතයෙන් සමුගන්න වෙඉ කියලත් ඔහු හිතන්නට නැතුව ඇති.
කොහොම වුණත් අපි කවුරුත් අපේ ජීවිතය තුල අඩුවෙන්ම තේරුම් ගන්න යථර්තය තමයි ඒක.
UL 605 යානය ඊයේ රාත්‍රී 10.35ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණීමට නිවමිතව තිබුණා”ඒත් කවුරුත් නොහිතපු දෙයක් මේ ගමනේදී සිදුවුණා.
හෘදයාබාධයක් හේතුවෙන් වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයෙන් මෙලෙස එම යානය තුළදී ජීවිතක්ශයට පත් වුණා.
කොහොම වුණත් ගුවන් නිවමුවන් විසින් යානය අදාල වේලාවට කයුනායක ගුවන්තොටුපල වෙත පියාසර කළ අතර අදාල මෘත දේහය ගුවන්තොටුපළ වෙත භාරදී තිබුණා.
394 Views
Comments