MAY
23
මාලි හී පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් ට තුවාල

පසුගිය ඉරිදා (21) මාලිහි කිදාල් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
259 Views
Comments