MAY
16
පොලිස් කොමිසමේ පුටු පෙරළේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ.
ඒ අනුව එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පොලිස් කොමිසමේ නව සභාපති ලලිත් ඒකනායක මහතාට පත්වීමේ ලිපිය අද පස්වරුවේ භාර දී තිබේ
267 Views
Comments