ඩෙංගු මඩින්න ජනපතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ඩෙංගු මඩින්න ජනපතිගෙන් උපදෙස්

ඩෙංගු මඩින්න ජනපතිගෙන් උපදෙස්

මේ දින වල වේගයෙන් සිදු වන ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනමින් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

 

 

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා සියලුම ලේකම්වරුන්ට එම ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස දැනුම් දී තිබේ.

 

 

ඒ සඳහා හමුදාවේ සහ පොලිසියේ උපරිම සහයෝගය ලබාගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

views

278 Views

Comments

arrow-up