ගලේවෙල නගරයේදී පහරදීමකින් පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ගලේවෙල නගරයේදී පහරදීමකින් පුද්ගලයෙක් මරුට

ගලේවෙල නගරයේදී පහරදීමකින් පුද්ගලයෙක් මරුට

ගලේවෙල නගරයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළ පිය පුතු දෙපලක් සහ තවත් එක් පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම පහර දීම පසුගිය අප්‍රේල් 25 වැනි දා ගලේවෙල නගරයේ දී සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී එම මස 29 වන දා මිය ගොස් ඇති ඇති බව වාර්තා වේ.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව මාතලේ අධිකරණයේ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වන අතර, පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකු එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටින බව අනාවරණය වී තිබේ.

views

263 Views

Comments

arrow-up