2023 අප්‍රේල් 26 - ලග්න පලාපල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

2023 අප්‍රේල් 26 - ලග්න පලාපල

2023 අප්‍රේල් 26 - ලග්න පලාපල

මේෂ
අද දවස මේෂ ලග්නයට හිතකර වේ. රැකියා ස්ථානය අභියෝගවලින් පිරී ඇත. සහකරු සමග යහපත්කම අඩු වේ. කොටස් වෙළඳාමෙන් මුදල් උපයයි. ඇස්වල දැවිල්ලක් ඇති විය හැක. එබැවින් සෞඛ්‍යය ගැන අවදානය යොමු කරන්න.

 

වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට අද දවසේ වගකීමෙන් කටයුතු කිරීමට සිදුවේ. කාර්යයන් ඉටු කිරීමේදී යම් අරගලයක් ඇති වේ. අද දවසේ වැඩ වැඩි වේව. හවුල්කරු සමග මතභේද ඇති වේ. මූල්‍ය තත්ත්වය තරමක් අඩු වනු ඇති අතර මවගේ සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුය.

 

මිථුන
මිථුන ලග්න හිමියන්ට අද දවස අරගල බහුල දිනයක් වනු ඇත. ඔබ රැකියාවේ දක්ෂතා පෙන්වයි. සහකරු සමග මතභේද ඇති වේ. ඔබේ සහකරු සමග අවංක වන්න. පාදවල වේදනාව ඇති විය හැක.

 

කටක
කටක ලග්න හිමියන්ට අද දිනයේ රැකියා ස්ථානයේ හිතකර තත්වයන් ඇති වේ. කිසිම දෙයකට හැඟීම්බර වෙන්න එපා. ඔබ ඔබේ සහකරු සමග සුහදව හැසිරෙනු ඇත. ගමන් බිමන් වලදී මුදල් පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සම සම්බන්ධ ගැටළු අද ඔබට බලපානු ඇත.

 

සිංහ
සිංහ ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත, ඔබගේ රැකියා දක්ෂතාවය අගය කරනු ඇත. ඔබට විශාල මුදලක් ලැබෙනු ඇත.  අද දවස ඉතාම හොඳ දවසක් නිසා සෞඛ්‍ය පැත්තෙන් කිසිම අඩුවක් නොවේ.

 


කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට අද සුබ දවසක්. කාර්යක්‍ෂමව කටයුතු කිරීමට ඔබට ඉවසීමක්‌ නැත. ඔබ ඔබේ සහකරු සමග විවෘතව කතා කරනු ඇත. ඔබේ මුදල් වඩාත් හොඳින් කළමනාකරණය කරගන්න.

 

තුලා
තුලා ලග්න හිමියන් අද දිනයේ කල්පනාකාරී විය යුතුය, අසල්වාසීන් සමග නිෂ්ඵල වාද විවාද ඇති වේ. සම සේවකයින්ගේ සහය නොලැබේ. අද දවසේ අනවශ්‍ය වියදම් ඇතිවේව. ඕනෑවට වඩා සිතීම සෞඛ්‍යයට අහිතකර විය හැක.

 

වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට අද දිනය සුබ අසුබ මිශ්‍ර ඵල ගෙනෙන දිනයකි. වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථක වේ. ඔබේ මනසේ ඇති ව්‍යාකූලත්වය නිසා ඔබේ සහකරු සමග ඇති සම්බන්ධය තුළ අවබෝධය අඩු වේ. මුදල් ප්‍රවාහය උච්චාවචනය වේ. කාංසාව සහ නොසන්සුන්කම ශාරීරික තත්වයට බලපායි.

 

ධනු
ධනු ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. ඔබ නියමිත වේලාවට කාර්යයන් සම්පූර්ණ කරනු ඇත. උසස් බලධාරීන්ගෙන් ඔබට ප්‍රශංසාව ලැබේ. ඔබට තවත් මුදල් ලැබෙනු ඇත. විශාල සෞඛ්‍ය ගැටලු අද දක්නට නොලැබේ.

 

මකර
මකර ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. අද වැඩ වැඩි වේ. ඔබේ සහකරු සමග හදවතින්ම කතා කිරීමෙන් ඔබට සතුටක් ලැබෙනු ඇත. මුදල් ප්‍රවාහය සහ මූල්‍ය වර්ධනය වැඩි දියුණු කිරීමට ඔබට ඇති හැකියාව ඔබට අවබෝධ වනු ඇත. අධික වැඩ නිසා පාදවල වේදනාව ඇති වීමට ඉඩ ඇත.

 

කුම්භ
කුම්භ ලග්න හිමියන්ට අද දිනය සමබර දිනයක් වේ. රැකියාවේ තෘප්තිමත් මනෝභාවයක් ඇති වේ. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සිත සැහැල්ලු වේ. මූල්‍ය වර්ධනය මධ්‍යස්ථ වනු ඇත. සෞඛ්‍යයට අවධානය අවශ්‍යයි. ඔබේ මනස සන්සුන්ව තබා ගන්න.

 

මීන
මීන ලග්න හිමියන් අද දවසේ ගන්නා කුමන තීරණයක් ගැන වුවද සිතා බැලිය යුතුය. ඔබ වැඩ කටයුතුවල වඩාත් හොඳින් නිරත වනු ඇත. ඔබට කුඩා මුදලක් ණයට ගැනීමට සිදු විය හැකිය. සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කළ්, අද දිනයේ සුළු රෝගාබාධ ඇති වන බැවින් ඒ පිළිබඳව තරමක් උනන්දු විය යුතුය.  

views

399 Views

Comments

arrow-up