රත්මලාන දුම්රියපොළ අසලදී ඇල්ලූ සැකකරු ළඟ හෙරොයින්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

රත්මලාන දුම්රියපොළ අසලදී ඇල්ලූ සැකකරු ළඟ හෙරොයින්

රත්මලාන දුම්රියපොළ අසලදී ඇල්ලූ සැකකරු ළඟ හෙරොයින්

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රත්මලාන දුම්රියපොළ අසලදී ඊයේ (25) දින හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.

 

ඔහු අද (26) දින ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
 

views

279 Views

Comments

arrow-up