APR
19
කිරිපිටි මිල තවත් පහළට

ඉදිරියේදී කිරිපිටි වල මිල ගණන් තවදුරටත් පහත හෙලීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් එකගත්වය පළ කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී.
එම සමාගම් වල නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී එම එකඟත්වය පළ කළ බව බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව ඇති බවත්, වෙළෙඳ අමාත්‍යවරයා මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර සිටී.
284 Views
Comments