කටුපොතදී පිහි ඇනුමකින් තිදෙනෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

කටුපොතදී පිහි ඇනුමකින් තිදෙනෙක් රෝහලේ

කටුපොතදී පිහි ඇනුමකින් තිදෙනෙක් රෝහලේ

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ පිහි ඇනුමකින් කටුපොත, දෙබරේවැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු රෝහල්ගත කර ඇත.

 

 

පිහි ඇනුම සිදු කළ පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහිදීද දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් ඇති වී තිබේ.

 

 

කටුපොත මත්පැන් අලෙවිසැල ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර කටුපොත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

views

277 Views

Comments

arrow-up