හරක් කටාගේ බිරිඳත් අල්ලන සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

හරක් කටාගේ බිරිඳත් අල්ලන සූදානමක්

හරක් කටාගේ බිරිඳත් අල්ලන සූදානමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අනාවරණය කරගත් තොරතුරු වල වැඩිදුර විමර්ශන සඳහා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසා සිටී.

 

ඉකුත් මස 15 වැනි දින හරක් කටා සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කරයේ සිට මෙරටට ගෙන එනු ලැබූ අතර ඔවුන් මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

views

272 Views

Comments

arrow-up