MAR
29
බස් ගාස්තුවත් හෙට සිට පහළට

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දැමෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දී දැනුම් දීමට නියමිත බවට ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබේ.
265 Views
Comments