MAR
22
කොරලවැල්ලේ පුද්ගලයෙකුගේ දෑත් කපාගෙන රැගෙන යයි

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දෑත් තියුණු ආයුධයකින් කපා ඒවා සැකකරු විසින් රැගෙන පලාගොස් ඇති පුවතක් වාර්තා වී ඇත.
අනතුරට ලක්ව ඇති 40 හැවිරිදි පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී සැකකරු විසින් මෙලෙස දෑත් වලට දරුණු ලෙස පහර දී ඇති අතර මෙම සිද්ධියට පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
263 Views
Comments