බස් ගාස්තු නැවතත් අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

බස් ගාස්තු නැවතත් අඩු වෙයි

බස් ගාස්තු නැවතත් අඩු වෙයි

ලබන ජූලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

 

අමතර කොටස් මිල පහත දමන්නේ නම් එහි වාසිය ද මගී ජනතාව වෙත ලබා දිය හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

views

233 Views

Comments

arrow-up