හෙළයේ ගාන්ධර්ව සංගීතවේදියාගේ අවසන් කටයුතු සෙනසුරාදා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

හෙළයේ ගාන්ධර්ව සංගීතවේදියාගේ අවසන් කටයුතු සෙනසුරාදා

හෙළයේ ගාන්ධර්ව සංගීතවේදියාගේ අවසන් කටයුතු සෙනසුරාදා

අභාවප්‍රාප්ත අග්‍රගණ්‍ය සංගීතවේදී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට රැගෙන එනු ලැබූ බව වාර්තා වේ.

 

1941 සැප්තැම්බර් මස 15 වැනිදා උපත ලද ඔහු මිය යන විට 82 වැනි වියේ පසුවිය.

 

සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව අවමංගල්‍යය කමිටුව පවසා සිටී.
 

views

205 Views

Comments

arrow-up